මන්ත්‍රීවරුන් මුදලට බිලිබාගැනීමේ මෙහෙයුමක් ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

මන්ත්‍රීවරුන් මුදලට බිලිබාගැනීමේ මෙහෙයුමක් ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක්

මන්ත්‍රීවරුන් මුදලට බිලිබාගැනීමේ මෙහෙයුමක් ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක්

මන්ත්‍රීවරුන් මුදලට බිලි බා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශවය ආරම්භ කර ඇති බවත්, ඊට සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හසු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

 

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

views

615 Views

Comments

arrow-up