ගාල්ලේ ඇරඹූ "නෝ ගෑස් ගම"
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

ගාල්ලේ ඇරඹූ "නෝ ගෑස් ගම"

ගාල්ලේ ඇරඹූ "නෝ ගෑස් ගම"

පවතින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාවට තවමත් ගෑස් පෝලිම් වල සිටීමට සිදුවී තිබෙනවා.

 

ඒ අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසල ගෑස් පෝලිම් වල සිටින ජනතාව එය 'නෝ ගෑස් ගම' ලෙස නම් කර තිබෙනවා.

 

මේ වනවිටත් දින ගණනක් පුරා ගෑස් නොමැතිව දිගු පෝලිම්වල සිටීමට ජනතාවට සිදුවී තිබෙනවා.

views

202 Views

Comments

arrow-up