දැවැන්ත පරිසර විනාශයක් අත ළඟ - වසරකට පසුව ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

දැවැන්ත පරිසර විනාශයක් අත ළඟ - වසරකට පසුව ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන්

දැවැන්ත පරිසර විනාශයක් අත ළඟ - වසරකට පසුව ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන්

මුහුදු පත්ලේ තැන්පත්ව තිබූ ගිනි ගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමුණුගම - සරක්කුව වෙරළ තීරයට අද ගොඩගසා තිබෙනවා.

 

 යළි එලෙස අපද්‍රව්‍ය වෙරළ තීරයට ගොඩගසා ඇත්තේ වසරකට පසුවයි. 

 

මේ හේතුවෙන් සරක්කුව වෙරළ තීරය දැඩි ලෙස අපවිත්‍රවී ඇති බවයි පැවසුවේ. 

 

මේ අතර වත්තල, උස්වැටකෙයියාව, තල්දියවත්ත, ලුණාව මෝයේ ධීවරයින්ගේ දැල්වල පුලුන් වැනි ද්‍රව්‍යයක් රැදීම හේතුවෙන් ඒවා විනාශයට පත්ව ඇති බවයි ධීවරයින් පැවසුවේ.

views

675 Views

Comments

arrow-up