සැප රියෙන් පුංචි වාහනයට වැටුණු මැති ඇමතිලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

සැප රියෙන් පුංචි වාහනයට වැටුණු මැති ඇමතිලා

සැප රියෙන් පුංචි වාහනයට වැටුණු මැති ඇමතිලා

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයෙකු මරුටි වර්ගයේ කුඩා මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තාවේ.

 

මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම රැස්වීමට පැමිණ සිටියේ වෙනදාට වඩා සරල සාමාන්‍ය වාහන කිහිපයකින් බවත් දැනගන්නට ඇත.

 

views

646 Views

Comments

arrow-up