APR
19
පාසල් ළමුන් ප්‍රවාහනය අත්හිටුවයි

රටේ පවත්නා අනාරක්ෂිත තත්ත්වය මත අද දිනයේ (20) පටන් පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසන්නේ පවත්නා තත්ත්වය තුළ දරුවන්ගේ ආරක්ෂාව පිළිබදව දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් හට වගකීමක් ගත නොහැකි බවයි.
රටේ ආරක්ෂක තත්ත්වය යළිත් තහවුරු කළහොත් හෙට දිනයේ සිට වුවද යළිත්පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට සූදානම් බව චන්ද්‍රසිරි මහතා සදහන් කරනවා.
585 Views
Comments