ඉටුකම අරමුදලේ සල්ලි බෙහෙත් ගන්න දෙන්නැයි ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
13

ඉටුකම අරමුදලේ සල්ලි බෙහෙත් ගන්න දෙන්නැයි ඉල්ලීමක්

ඉටුකම අරමුදලේ සල්ලි බෙහෙත් ගන්න දෙන්නැයි ඉල්ලීමක්

රට තුළ ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පවතින මුදල් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට මුදාහරින ලෙස මහා බැංකු අධිපතිවරයාගෙන් පසුගියදා ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

 

 

ඉටුකම COVID-19 අරමුදලේ සභාපති තනතුරු දරන්නේ මහා බැංකු අධිපතිවරයා බවත්, මේ නිසා අදාළ ඉල්ලීම සිදුකළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා.

views

544 Views

Comments

arrow-up