කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානකයි

කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානකයි

කොවිඩ් 19 එන්නත් මිශ්‍රකර ලබා දීමෙන් යම්කිසි භයානක ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව ලෝකෙ සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සෞම්‍යා ස්වාමිනාදන් පවසා සිටියාය.

 


මහජනතාව විසින් කුමන එන්නත් මාත්‍රාව කුමන පුද්ගලයන් විසින් කුමන දිනයකදී ලබා ගන්නවාද යන්න තීරණය කිරීමට ගතහොත් රටවල තත්වය අවුල් සහගත වන බවද ඇය කියා සිටියාය.

 


ඒ අනුව එම තීරණ ගත යුත්තේ මහජනතාව නොව, දත්ත පදනම් කර ගනිමින් මහජන සෞඛ්‍ය ආයතන බවද ඇය අවධාරණයෙන් කියා සිටියාය.

views

697 Views

Comments

arrow-up