හොරු ගැන ෆයිල් එළියට දාන දවස අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

හොරු ගැන ෆයිල් එළියට දාන දවස අදයි

හොරු ගැන ෆයිල් එළියට දාන දවස අදයි

රටේ ආර්ථිකය විනාශ කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වනදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

 

 

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කළේ.

views

807 Views

Comments

arrow-up