රඹුක්කන සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවදානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

රඹුක්කන සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවදානය

රඹුක්කන සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවදානය

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වීම ගැන තමන් දැඩි කනස්සල්ලට පත්වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වන හන්නා සීන්ගර් පවසනවා.

 

ඕනෑම පාර්ශ්වයක ප්‍රචණ්ඩත්වය සියලුම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන බවයි ඇය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටින්නේ.

 

පුරවැසියන් ගේ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවම බලය භාවිතා කිරීම සීමා කිරීම අත්‍යවශ්‍ය වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

 

views

1319 Views

Comments

arrow-up