උත්සව සමයේ නැවතත් රට වැසේ..?

මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවත් ප්‍රභල වුවහොත් වසර අවසානයේදී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට හෝ සිදුවුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
779 Views
Comments