NOV
17
සජබ පෙළපාලියට බෝම්බ තර්ජන එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට

ඊයේ කොළඹදී පැවැත්වුණු සමගි ජන බලවේග විරෝධතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් ලිපියක් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දමා ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගැනුනේ විපක්ෂනායකවරයා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.
අත්අඩංගුවට පත් සැකකරු මානසික ආබාධයකින් පෙළෙන අයකු බවයි වාර්තා වන්නේ.
768 Views
Comments