MAR
22
ගම්මන්පිල ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කරමින් පවසා ඇත්තේ, බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බවයි.
693 Views
Comments