බලුකිස්තානයේ ගැටුම්වලින් පකිස්තාන හමුදාවේ නවදෙනෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

බලුකිස්තානයේ ගැටුම්වලින් පකිස්තාන හමුදාවේ නවදෙනෙකු මරුට

බලුකිස්තානයේ ගැටුම්වලින් පකිස්තාන හමුදාවේ නවදෙනෙකු මරුට

පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ පන්ජ්ගූර් සහ නවුෂ්කි යන ප්‍රදේශවල පිහිටි හමුදා කදවුරු වෙත එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් නවදෙනෙකු මියගොස් තිබේ.

 

 

මෙහිදී එල්ල කළ ප්‍රතිප්‍රහාර සහ අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සටන්කාමීන් විසි දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට වාර්තා සදහන් කරයි.

views

636 Views

Comments

arrow-up