FEB
01
ප්‍රදේශ රැසක නොදන්වා විදුලිය කැපිල්ලක් - ජන ජීවිතය අඩාලයි!

මේ මොහොත වන විට දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිද වැටීමක් සිදුව තිබෙනවා.
යළි ඊයේ දින පණ ගැන්වූ නොරොච්චෝලේ විදුලි බලාගාරය අද දින අක්‍රිය වූ අතර ලංකා විදුලි බල මණ්ඩලය නොදන්වා මෙම කප්පාදුව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දුන්නේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසයි.
713 Views
Comments