තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් 305,370 ක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

 


කිලෝ ග්රැම් 1,818 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 53 ක අසුරා ඇති අතර ප්‍රථමයෙන් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් ඇති බව සදහන්.

 


එතැන් සිට කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද අලූයම 01.55 ට පමණ මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන විත් තිබෙනවා.

 

පසුව මෙම එන්නත් තොගය කටුනායක සිට විශේෂිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇත.

views

730 Views

Comments

arrow-up