ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 940 ක් දිස්ත්‍රික්ක 21කින් හදුනාගෙන තිබෙනවා
ඒ අනුව මෙරටින් හදුනා ගෙන ඇති ආසාදිතයන ගණන 74,056 දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊයේ හදුනාගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.එය 278 ක්.
ඒ අනුව ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ,
කොළඹ 261
මහනුවර 88
කලුතර 79
කුරුණෑගල 51
ගාල්ල 47
රත්නපුර 29
මාතර 25
මාතලේ 18
යාපනයේ 14
කෑගල්ල 10
පොළොන්නරුව 07
බදුල්ල 05
අනුරාධපුර 05
හම්බන්තොට 05
පුත්තලම 04
අම්පාර 03
වව්නියාව 03
මොණරාගල 02
නුවරඑළිය 01
කිළිනොච්චිය 01
විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් අතර වනවා.
687 Views
Comments