OCT
22
විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට ආ බදියුදීන්ට විශේෂ අසුනක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒයි.
විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත (PPE) ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සභාවේ විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන තිබිණි
724 Views
Comments