අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (12) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.

                

ඒ අනුව අද (12) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුවේ.

                                     

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

                                         

                                         

වේලාව                  

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 5.30 සිට 

ප.ව. 6.30 දක්වා

I J K L W P Q

ප.ව. 6.30 සිට 

ප.ව. 7.30 දක්වා

E F G H R S T

ප.ව. 7.30 සිට 

ප.ව. 8.30 දක්වා

A B C D U V

 

 

views

169 Views

Comments

arrow-up