බෝට්ටුවෙන් රට පනින්න ගිය 85ක් කොටුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

බෝට්ටුවෙන් රට පනින්න ගිය 85ක් කොටුවේ

බෝට්ටුවෙන් රට පනින්න ගිය 85ක් කොටුවේ

නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් රටින් පිට වීමට උත්සාහ කළ 85 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.

මෙම පිරිස අතර වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් හැටක්, කාන්තාවන් දාහතරක් සහ වයස අවුරුදු 18ට අඩු එකොළොස් දෙනෙකු සිට තිබෙනවා.

මෙම පිරිස මඩකලපුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, යාපනය සහ මඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

 

views

196 Views

Comments

arrow-up