NOV
05
ළමා සංගීත කණ්ඩායමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

ආශාවරී නම් ලමා සංගීත කණ්ඩායමක් පොලිසිය විසින් තහනම් කිරීම සම්බන්ධයෙන් පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යනවා.
කෙසේ වෙතත් පොලිසිය විසින් නිවේදනය කර සිටින්නේ මෙවැනි සංගීත කණ්ඩායමක් හෝ වෙනත් ලමයින්ගේ කලා දක්ෂතාවන්වලට මැදිහත්වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය කිසිවිටකත් කටයුතු කර නොමැති බවයි.
237 Views
Comments