JAN
11
පෝර ගැටලුවට මම කම්පා වෙන් නැ.. - ඇමති මහින්දානන්ද

පොහොර ගැටලුව සම්බන්යෙන් තමන් කම්පාවට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකය.
ගාල්ලේ ඊයේ (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
733 Views
Comments