“සහන පැකේජය නිසා රට තුල උද්ධමනයක් ඇති විය හැකියි” - ආචාර්ය හර්ෂ ද සිල්වා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

“සහන පැකේජය නිසා රට තුල උද්ධමනයක් ඇති විය හැකියි” - ආචාර්ය හර්ෂ ද සිල්වා

“සහන පැකේජය නිසා රට තුල උද්ධමනයක් ඇති විය හැකියි” - ආචාර්ය හර්ෂ ද සිල්වා

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වාදුන් සහන පැකේජයෙන් රට මුහුණදී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.

 

තුන්වේල කා ජීවත්වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම පැකේජය නිසා රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් ඒ මහතා කීවේය.

 

රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය 22% කින් ඉහල ගොස් ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුලාරම්භය බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

views

697 Views

Comments

arrow-up