OCT
25
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
මේ සම්බන්ධව අප ඒ මහතාගෙන් කරුණු විමසීම සඳහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
762 Views

Comments