දරුවන් මානසික රෝගවලට ගොදුරු වීම ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

දරුවන් මානසික රෝගවලට ගොදුරු වීම ඉහළට

දරුවන් මානසික රෝගවලට ගොදුරු වීම ඉහළට

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නෙ දරුවන් නිවෙස්වලට සීමා වීම හේතුවෙන් යම් යම් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉහළයෑමක් දක්නට ඇති බවයි.

 

ඒ හේතුවෙන් නිවෙස් තුළ දරුවන්ට සුදුසු පරිසරයක් ඇති කිරීමට දෙමව්පියන් වගබලා ගතයුතු බව ඔහු සඳහන් කරයි.

 

විවිධ මානසික තත්ත්වයන්ගෙන් දරුවන් මුදා ගැනීම සඳහා දරුවන්ව පාසල් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

 

දරුවන් දුරකථනවලට, අන්තර්ජාලවලට සහ වෙනත් ක්‍රීඩාවලට ඇබ්බැහි වීම තුළින් මානසිකව දුර්වල වී ඇති අතර මේ තත්ත්වය තුළ එම දරුවන් නොයෙක් අකටයුතුකම්වලට පෙළඹී ඇති බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

views

669 Views

Comments

arrow-up