අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි

අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී  වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

 

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අයවැය කාලයේදී එහි ක්‍රියාත්මක කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

 

 

මේ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිස් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලට( රැපිඩ් ඇන්ටිජන්) ලබන 8 වැනිදා යොමු කෙරෙන  බවද හෙතෙම සඳහන් කළේය.

views

672 Views

Comments

arrow-up