කොවිඩ් නව ප්‍රභේදය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් නැහැ - යුද හමුදාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

කොවිඩ් නව ප්‍රභේදය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් නැහැ - යුද හමුදාපති

කොවිඩ් නව ප්‍රභේදය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් නැහැ - යුද හමුදාපති

කොරෝනා වෛරස ව ප්‍රභේදය වාර්තාවීමත් සමඟ රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් වාර්තා පළවුවද රජයේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

views

594 Views

Comments

arrow-up