FEB
16
ඡන්දය තියන්න කොළ මොකටද එරාන් වික්‍රමරත්න අසයි

ඡන්දය භාවිත කිරීම සඳහා කොළ අවශ්‍ය නැති බව මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා සිටී.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මැතිවරණයක දී ඡන්දය භාවිත කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් දුරකථනය භාවිතා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
තවද, ඒ මහතා පවසා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
233 Views
Comments