අල්ලස් ගැනීමට තැත් කළ ගුරුවරයා දැලේ

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකුගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, උසස් පෙළ කලා අංශයට එම සිසුවා ඇතුලත් කර ගැනීමේදී කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු විසින් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර, එම මුදල ලබා ගැනිමට යාමේදී ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබිණි.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර ගුරුවරයාව ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව වාර්තා වේ.
221 Views
Comments