අද දින විදුලිය නොකැපේ.... ඉදිරියට??????

භෙට දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රතිඥා දෙන ලදී.
ඒ අනුව අදට නියමිත දෛනික විදුලි කප්පාදුව උසස්පෙළ විභාගය හේතුවෙන් අද (02) දින සිදු නොකෙරේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙසේ ප්‍රතිඥා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශව විසින් ලබා දුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු වී තිබේ.
256 Views
Comments