සුමන්තිරන්ගේ ආරක්ෂක සෙබළෙක් ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

සුමන්තිරන්ගේ ආරක්ෂක සෙබළෙක් ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී

සුමන්තිරන්ගේ ආරක්ෂක සෙබළෙක් ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්ගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද(04) උදෑසන දිවි හානි කරගෙන තිබේ.

 

එම සෙබලා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙලෙස දිවි හානි කරගෙන ඇත.

 

 

මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකි.

 

දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැල්ලවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

views

623 Views

Comments

arrow-up