කොළඹ දැඩි අවදානම් තත්වයක් - ඊයේ දිනයේ ආසාදිතයන් 480
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

කොළඹ දැඩි අවදානම් තත්වයක් - ඊයේ දිනයේ ආසාදිතයන් 480

කොළඹ දැඩි අවදානම් තත්වයක්  - ඊයේ දිනයේ ආසාදිතයන් 480

ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 843 හදුනාගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 58,427ක් දක්වා ඉහළගොස් තිබේ.

 

ඊයේ දිනයේදී ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා

 

ඊයේ දින හදුනා ගත් ආසාදිතයන් 843 අතරින් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබෙනවා

 

ඒ අනුව ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක,

 

කොළඹ 480

 

ගම්පහ 86

 

කළුතර 72

 

ගාල්ල 40

 

මහනුවර 35

 

මාතර 17

 

අම්පාර 16

 

පුත්තලම 14

 

ත්‍රිකුණාමලය 13

 

රත්නපුර 12

 

බදුල්ල 09

 

පොළොන්නරුව 08

 

කෑගල්ල 06

 

වව්නියාව 06

 

මාතලේ 05

 

කුරුණෑගල 04

 

මොණරාගල 04

 

නුවරඑළිය 02

 

හම්බන්තොට 02

 

අනුරාධපුර 02

 

මන්නාරම 02

 

කිලිනොච්චිය 02

 

යාපනය 02

 

මුලතිව් 01

 

මඩකලපුව 01

 

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවී ඇත.

 

 

views

677 Views

Comments

arrow-up