ඛනිජ තෙල් සංස්ථාව විගණනයට තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

ඛනිජ තෙල් සංස්ථාව විගණනයට තීරණයක්

ඛනිජ තෙල් සංස්ථාව විගණනයට තීරණයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශකර සිටියා.

 

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ කොළඹ දී ඊයේ(01) පැවති විද්වත් සාකච්ඡාවකට එක්වෙමිනුයි.

 

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ දී විගණනය සිදුකරන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.

 

මෙම විද්වත් සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

views

198 Views

Comments

arrow-up