AUG
28
කොරෝනා මරණ වාර්තාව අලුත් වෙයි

මෙතෙක් මෙරටින් තහවුරු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 214ක් ලෙස වාර්තා විය.
කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවූ දෙවන දිනය මෙය වන අතර ඒත් සමඟම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371ක් ලෙස ඉහළ ගොස් ඇත.
798 Views
Comments