මෙරට කොරෝනා එන්නත්කරණය කෝටියකට ආසන්න වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

මෙරට කොරෝනා එන්නත්කරණය කෝටියකට ආසන්න වෙයි

මෙරට කොරෝනා එන්නත්කරණය කෝටියකට ආසන්න වෙයි

මෙරට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 83ක ප්‍රතිශතයක් එනම් කෝටියකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනය වනවිට කොරෝනා මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇත.


මෙරට එන්නත්කරණය සදහා ප්‍රධාන වශයෙන් කොවිෂීල්ඩ් , සයිනොෆාම් , ස්පුට්නික් , ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් භාවිතා කරන අතර රජය පවසා සිටින්නේ ඉදිරි සති දෙක තුළදී එන්නත්කරණය සියයට සියයේ ඉලක්කය පසු කරන බවයි.


දින දෙකකදී එන්නත් මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති අතර පුද්ගලයන් 330,868 දෙනෙකු ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන ඇත.

views

880 Views

Comments

arrow-up