APR
28
කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට

සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙල සාමාජිකයන් සඳහා ඇස්ට්‍රසෙනෙකා එන්න දෙහි දෙවෙනි මාත්‍රාව ලබා ලබාදීම අද සිට ආරම්භ කෙරුණි.
අද දින එන්නත ලබාදෙන පුද්ගලයන්ට ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් හරහා දැනුම් දී ඇත.
ඒ අනුව අද දිනයේ දී පැමිණි ඇස්ට්‍රසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි.
564 Views
Comments