නැවතත් දෛනික ආසාදිතයින් ගණන 500 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
21

නැවතත් දෛනික ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

නැවතත් දෛනික ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

අද දිනය තුල නව කොවිඩ් ආසාදිතයන් 516 දෙනෙකු වාර්තා වී ඇති බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා ප්‍රකාශ කරයි.

 

ඒත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 97,833 දක්වා ඉහල ගොස් ඇත.

views

650 Views

Comments

arrow-up