APR
15
තවත් කොරෝනා මරණ 2 ක්

ඊයේ (14) දිනයේ දී covid 19 වෛරසය ආසාදනය වී මෙරට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කරනවා.
එම මරණ දෙකක් සමග මෙරට කොවිඩ් ආසාදනය වී මේ ගිය සමස්ත මරණ සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
647 Views
Comments