APR
08
අද නව ආසාදිතයින් 260 ක්, මරණ 02 ක්

අද දිනය තුලදී මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් 260 දෙනෙකු වාර්තා වනවා.
ඒ සමඟම අද දිනය තුල පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී මිය ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සමස්ථ ආසාදිතයින් 94,253 ක් ද සමස්ථ මරණ 593 ක්ද දක්වා ඉහළ ගොස් තිබෙනවා.
717 Views
Comments