උදය කියන ඇත්ත
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

උදය කියන ඇත්ත

උදය කියන ඇත්ත

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කර විදේශ විනිමය ඉතිරි කරගනිමින් ඒවා ඖෂධ හා ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට භාවිත කරන ලෙසයි.

 

 


මේ වසරේ මුල් මාස 6 තුළ ආනයන වියදමෙන් 18%ක් ඉන්ධන සඳහා වැය වී ඇති අතර එය අවසන් මාස 6 වනවිට 25%ක් පමණ විය හැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

views

731 Views

Comments

arrow-up