'අංගොඩ ලොක්කා'ගේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

'අංගොඩ ලොක්කා'ගේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

'අංගොඩ ලොක්කා'ගේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා"ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වු චමින්ද එදිරිසූරිය නොහොත් "චමියා" නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

 

මිය ගිය පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

 

එහිදී පොලිසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

 

​​

views

787 Views

Comments

arrow-up