FEB
02
පුරාවස්තු සොයා කැණීම් කළ හයදෙනෙක් පොලිස් දැලේ

ගෝනගංආර දෙමෝදරමුල්ල ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අදාළ සැකකරුවන් අඹගස්දෝව,ඌවපරණගම,පොල්පිතිගම, අකුරැස්ස, රිදීගම හා අඹන්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
180 Views
Comments