දින කිහිපයකින් ඉන්ධන හිඟය මම අවසන් කරනවා – කංචන
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

දින කිහිපයකින් ඉන්ධන හිඟය මම අවසන් කරනවා – කංචන

දින කිහිපයකින් ඉන්ධන හිඟය මම අවසන් කරනවා – කංචන

දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

 

 

බලශක්ති අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

 

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

views

637 Views

Comments

arrow-up