නව සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

නව සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ

නව සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ

දෙසැම්බර් 01 දා සහ දෙසැම්බර් 15 වැනිදා අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කොට තිබේ.

 

එහිදී විවහ මංගල උත්සව ශාලාවක සිදු කරන්නේ නම් අමුත්තන් 200 ක් සහ උත්සව ශාලාවෙන් පිටතනම් අමුත්තන් 250 ක ධාරිතාවක් දක්වා වැඩි කොට ඇත.

 

එසේම උත්සව සමයෙ පැවැත්වෙන ප්‍රදර්ශනයන් ද පුද්ගලයින් 150 ට සීමා කොට ඇත.

 

නිවසක ඒක රාශීවීම් ද උපරිම 100 දක්වා පාලනය කොට තිබේ.

 

 

views

1497 Views

Comments

arrow-up