මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් දිවයිනට

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් දිවයිනට

ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දහනව දෙනෙකු සමග ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිලධාරීන් දහසය දෙනෙකු රැගත් Air India විශේෂ ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වනවා. එය ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ විදේශ අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහිතවයි.

views

4676 Views

Comments

arrow-up