බැසිල් රාජපක්ෂ හදිස්සියේම ඇමරිකාවට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

බැසිල් රාජපක්ෂ හදිස්සියේම ඇමරිකාවට යයි

බැසිල් රාජපක්ෂ හදිස්සියේම ඇමරිකාවට යයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත් වී ඇති බව වාර්තා වේ.

 

ඒ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මෙලෙස අමෙරිකාවට ගොස් ඇති බව සඳහන්.

 

 

 

 

 

 

 

 

source: hirunews

views

525 Views

Comments

arrow-up