BREAKING : හෙට රාත්‍රී 11 සිට මැයි 17 අලුයම දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

BREAKING : හෙට රාත්‍රී 11 සිට මැයි 17 අලුයම දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

BREAKING : හෙට රාත්‍රී 11 සිට මැයි 17 අලුයම දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

අද රාත්‍රියේ 11 සිට මැයි 17  අලුයම 4 දක්වා දිවයිනේ සියලුම ප්‍රදේශවල සංචරණය සීමා වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

 

නමුත් අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙම සංචරණ තහනම බලනොපැවැත්වෙනු ඇත.

 

 

 

 

 

 

source: hirunews

 

views

642 Views

Comments

arrow-up