JUL
11
ජනාධිපති රටින් ගියා කියලා කියවුනේ වැරදිලා - කතානායක -

BBC සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නොමැති බව පැවසූයේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ANI ප්‍රවෘත්ති ඒජන්සියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකාව තුළ සිටින බවයි.
242 Views
Comments