ඖෂධ වර්ග 60 ක මිළ ගණන් ඉහළ දමමින් ගැසට් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

ඖෂධ වර්ග 60 ක මිළ ගණන් ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග 60 ක මිළ ගණන් ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග 60 ක මිළ ගණන් සියයට 40 කින් පමණ ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාරය චන්න ජයසුමන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

ඒ එම ඖෂධ සඳහා උපරිම මිළ පණවමිනුයි.

views

737 Views

Comments

arrow-up