දෛනික ආසාධිතයින් තවත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

දෛනික ආසාධිතයින් තවත් ඉහළට

දෛනික ආසාධිතයින් තවත් ඉහළට

ඊයේ (23) දිනය තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

 

ඒ අනුව, ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ක්.

 

 

එමෙන්ම, ඊයේ දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් ඇත.

views

701 Views

Comments

arrow-up