ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කෙර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කෙර්

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කෙර්

තුනවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත මෙරට ජනගහනයෙන් 63%කට ලබා දීමට රජය තීරණය කර ඇත.

 

 

මේ අනුව තුන් වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇත.

 

 

මේ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විටත් ඇනවුම් කොට ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවිශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

views

564 Views

Comments

arrow-up